Breaking

River Runs Red (2018) සිංහල උපසිරැසි සමඟ


චාල්ස් කෝල්මන්. ජ්‍යේෂ්ඨ, ඔහු නීතීඥයෙක්… කළුජාතික නීතිඥයෙක්, ඉතාම පොඩි තැනක ඉඳන් විනිසුරු පදවිය දක්වා පැමිණ සිටින ඔහු එක්දරු පියෙක්. ඔහුගේ පුතා තමයි චාල්ස් කෝල්මන්. කණිෂ්ඨ. ඔහුට මේ දෙමාපියන් ආදරේට කියන්නෙ සී.ජේ කියල. සී.ජේ පොලිස් නිලධාරියෙක් වෙන්න තමයි බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. ඒත් කෝල්මන් විනිසුරුතුමාගෙත් බිරිඳගෙත් සීජේගෙත් බලාපොරොත්තු එක ක්ෂණයකින් විනාශ කරන්නට සමත්වෙනවා පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. තම එකම පුත්‍රයා මරාදැමූ මේ නිලධාරීන්ට විරුද්ධව නීතියෙන් දඬුවමක් බලාපොරොත්තුවන කෝල්මන් විනිසුරුතුමාට ටික කාලයකින් තේරෙනව තමන් මේ දුවන්නෙ මිරිඟුවක් පසුපස බව.

BluRay

20181127_203621_0001-1992585517.png

20181127_203726_0001-333388694.png

Powered by Blogger.